Tuesday, May 21, 2013

කටුක කඳුල ....


සැඟවුන කඳුලකට

දොරට වඬින්නට ...

පාවඩ පිට

පාවඩ දා.....

නොබලන්න ;

උණුසුමින් පිරි

පුංචි කඳුලක ...

කටුක

සුන්දරත්වය දෙස .....



16 comments:

  1. ei monawada ane me.. :(

    ReplyDelete
  2. තුටු කදුලක නම් සුන්දරත්වයක් ඇත.

    ReplyDelete
    Replies
    1. තුටු කඳුලක තියෙන සුන්දරත්වය රිදවපු හිතක් තියෙන ඇහැකින් වැටෙන කඳුලක නෑ ......

      Delete
  3. pasuwa peminennam.
    Asa nohadayi,
    sitha lathaweyi,
    hanguman pibidi,
    Ma laya thethweyi....
    @Dream Bro'

    ReplyDelete
  4. මෙච්චර කවි ලියන මට තේරුනේ නෑනේ බොලව් මේක?

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් මේ කවි ගැන වැඩිය දන්නේ නෑ ... :)

      Delete
  5. හ්ම්ම්, ඒත් ඇත්ත මේක නෙමෙයි ද?

    ReplyDelete
  6. එකම කඳුළු බිඳුවක් විටෙක සතුට වෙනුවෙනුත්, තවත් විටෙක දුක් වේදනා වෙනුවෙන් මෙන්ම තරහාව වෙනුවෙනුත් පැන නගින්නේ ඇයි ද කියන කාරණය මට තවම හිතා ගන්න බැ.

    දැන්නම් මටත් කියාගන්න බෑ වගේ.

    ReplyDelete
    Replies
    1. කඳුලට හැගීමක් වෙන් වෙලා නෑ නේ නේද?

      Delete
  7. දුක් විඳලා මොකක්හරි ලබාගත්තවත්ද :p

    ReplyDelete
  8. කඳුළු ශෝයි.........

    ReplyDelete