ei monawada ane me.. :(
ඇයි අනේ ....?
තුටු කදුලක නම් සුන්දරත්වයක් ඇත.
තුටු කඳුලක තියෙන සුන්දරත්වය රිදවපු හිතක් තියෙන ඇහැකින් වැටෙන කඳුලක නෑ ......
pasuwa peminennam. Asa nohadayi,sitha lathaweyi,hanguman pibidi,Ma laya thethweyi....@Dream Bro'
හ්ම්ම්ම්ම්......
මෙච්චර කවි ලියන මට තේරුනේ නෑනේ බොලව් මේක?
මම නම් ඉතින් මේ කවි ගැන වැඩිය දන්නේ නෑ ... :)
හ්ම්ම්, ඒත් ඇත්ත මේක නෙමෙයි ද?
එහෙනම් මොකක්ද ඇත්ත....?
එකම කඳුළු බිඳුවක් විටෙක සතුට වෙනුවෙනුත්, තවත් විටෙක දුක් වේදනා වෙනුවෙන් මෙන්ම තරහාව වෙනුවෙනුත් පැන නගින්නේ ඇයි ද කියන කාරණය මට තවම හිතා ගන්න බැ.දැන්නම් මටත් කියාගන්න බෑ වගේ.
කඳුලට හැගීමක් වෙන් වෙලා නෑ නේ නේද?
දුක් විඳලා මොකක්හරි ලබාගත්තවත්ද :p
තාම නෑ :)
කඳුළු ශෝයි.........
ඒ මොකෝ අප්පා ඒ?
ei monawada ane me.. :(
ReplyDeleteඇයි අනේ ....?
Deleteතුටු කදුලක නම් සුන්දරත්වයක් ඇත.
ReplyDeleteතුටු කඳුලක තියෙන සුන්දරත්වය රිදවපු හිතක් තියෙන ඇහැකින් වැටෙන කඳුලක නෑ ......
Deletepasuwa peminennam.
ReplyDeleteAsa nohadayi,
sitha lathaweyi,
hanguman pibidi,
Ma laya thethweyi....
@Dream Bro'
හ්ම්ම්ම්ම්......
Deleteමෙච්චර කවි ලියන මට තේරුනේ නෑනේ බොලව් මේක?
ReplyDeleteමම නම් ඉතින් මේ කවි ගැන වැඩිය දන්නේ නෑ ... :)
Deleteහ්ම්ම්, ඒත් ඇත්ත මේක නෙමෙයි ද?
ReplyDeleteඑහෙනම් මොකක්ද ඇත්ත....?
Deleteඑකම කඳුළු බිඳුවක් විටෙක සතුට වෙනුවෙනුත්, තවත් විටෙක දුක් වේදනා වෙනුවෙන් මෙන්ම තරහාව වෙනුවෙනුත් පැන නගින්නේ ඇයි ද කියන කාරණය මට තවම හිතා ගන්න බැ.
ReplyDeleteදැන්නම් මටත් කියාගන්න බෑ වගේ.
කඳුලට හැගීමක් වෙන් වෙලා නෑ නේ නේද?
Deleteදුක් විඳලා මොකක්හරි ලබාගත්තවත්ද :p
ReplyDeleteතාම නෑ :)
Deleteකඳුළු ශෝයි.........
ReplyDeleteඒ මොකෝ අප්පා ඒ?
Delete