මොකටද අනේ සමාව. සමාජයම දැන් මෙහෙම තමයි.
ඒක තමයි ඉතින් ඒ උනාට ..... හිතෙන් ඔහොම සමාව ඉල්ලන අය ඕනේ තරම්
මදාරා මල් ලේසියෙන් පර වෙන්නෙ නෑ නේ :( අනික එවා තියෙන්නෙ දිව්‍ය ලෝකේ. ඒ හැර නම් හිමාලයේ පිපෙනවලු අවුරැදු 100ට වරක් වගේ. ;)
ලේසියෙන් පරවෙන්නේ නැති ඒ වගේම සුවද තියෙන නිසාලු ආදරේ මදාරා මල් වලට සමාන කරන්නේ :) කලියුග කාලෙනේ ......
math me kiyanna awe ape madhara mala nam parawenne na kiyala :D
කොහොමත් පරවෙන්නත් එපා නේද? :)
බොහොම කාලෙන් දැක්කේ. මොකද මදාරා මල් හොයන්න ගියද?දැන් ඉතින් කියන්න එපා, කියාගන්න බෑ කියලා.
මල් නම් ඉතින් හොයන්න යන්නේ නෑ :) මේ දවස් වල කොහොමත් කියාගන්න බැරුව ඉන්නේ මේ ලියුමක් එනකම් බලන් ඉන්නවා :)
කාගෙන්ද අර බස් කොන්දොස්තරගෙන්ද ? හික්ස්
නෑ හපොයි මේ ගාල්ලෙන් ලියුම එන්නේ අනේමන්දා දුර නිසාද කොහෙද තාම නෑ :/
මොකටද අනේ සමාව. සමාජයම දැන් මෙහෙම තමයි.
ReplyDeleteඒක තමයි ඉතින් ඒ උනාට ..... හිතෙන් ඔහොම සමාව ඉල්ලන අය ඕනේ තරම්
Deleteමදාරා මල් ලේසියෙන් පර වෙන්නෙ නෑ නේ :(
ReplyDeleteඅනික එවා තියෙන්නෙ දිව්‍ය ලෝකේ. ඒ හැර නම් හිමාලයේ පිපෙනවලු අවුරැදු 100ට වරක් වගේ. ;)
ලේසියෙන් පරවෙන්නේ නැති ඒ වගේම සුවද තියෙන නිසාලු ආදරේ මදාරා මල් වලට සමාන කරන්නේ :)
Deleteකලියුග කාලෙනේ ......
math me kiyanna awe ape madhara mala nam parawenne na kiyala :D
Deleteකොහොමත් පරවෙන්නත් එපා නේද? :)
Deleteබොහොම කාලෙන් දැක්කේ. මොකද මදාරා මල් හොයන්න ගියද?
ReplyDeleteදැන් ඉතින් කියන්න එපා, කියාගන්න බෑ කියලා.
මල් නම් ඉතින් හොයන්න යන්නේ නෑ :)
Deleteමේ දවස් වල කොහොමත් කියාගන්න බැරුව ඉන්නේ මේ ලියුමක් එනකම් බලන් ඉන්නවා :)
කාගෙන්ද අර බස් කොන්දොස්තරගෙන්ද ? හික්ස්
Deleteනෑ හපොයි
Deleteමේ ගාල්ලෙන් ලියුම එන්නේ අනේමන්දා දුර නිසාද කොහෙද තාම නෑ :/