Thursday, June 20, 2013

පරවුණු මදාරා මල..........

උදා හිරු පිබිදුනද............

ඔබේ හිරු මිලින බැව්

නොදැන සිටියෙමි

රැයෙහි සුපිපුණ මදාරා මල් ...........

සවස පරවී ගොසින් 

පෙතිත් ගිලිහී වැටුන මොහොතක..........

අනේ යෙහෙළියේ ..............

මට සමාවෙයන් ....................



10 comments:

  1. මොකටද අනේ සමාව. සමාජයම දැන් මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉතින් ඒ උනාට ..... හිතෙන් ඔහොම සමාව ඉල්ලන අය ඕනේ තරම්

      Delete
  2. මදාරා මල් ලේසියෙන් පර වෙන්නෙ නෑ නේ :(
    අනික එවා තියෙන්නෙ දිව්‍ය ලෝකේ. ඒ හැර නම් හිමාලයේ පිපෙනවලු අවුරැදු 100ට වරක් වගේ. ;)

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් පරවෙන්නේ නැති ඒ වගේම සුවද තියෙන නිසාලු ආදරේ මදාරා මල් වලට සමාන කරන්නේ :)
      කලියුග කාලෙනේ ......

      Delete
    2. math me kiyanna awe ape madhara mala nam parawenne na kiyala :D

      Delete
    3. කොහොමත් පරවෙන්නත් එපා නේද? :)

      Delete
  3. බොහොම කාලෙන් දැක්කේ. මොකද මදාරා මල් හොයන්න ගියද?

    දැන් ඉතින් කියන්න එපා, කියාගන්න බෑ කියලා.

    ReplyDelete
    Replies
    1. මල් නම් ඉතින් හොයන්න යන්නේ නෑ :)

      මේ දවස් වල කොහොමත් කියාගන්න බැරුව ඉන්නේ මේ ලියුමක් එනකම් බලන් ඉන්නවා :)

      Delete
    2. කාගෙන්ද අර බස් කොන්දොස්තරගෙන්ද ? හික්ස්

      Delete
    3. නෑ හපොයි

      මේ ගාල්ලෙන් ලියුම එන්නේ අනේමන්දා දුර නිසාද කොහෙද තාම නෑ :/

      Delete