සැළලිහිනියෙක්වත් හොයාගන්න බැරිවෙයිද අක්කේ ? :/
නෑ මෙයා කැමති නෑලු එයාට කියන්න ....
එහෙනම් මටවත් හොයල දෙන්නකෝ. සංදේශයක් යවන්න ;)
හප්පේ අනේ අම්මෝ මන් ඔව්වට නෑ :D
සරලයි, ලස්සනයි. :)
බොහොම ඉස්තුතියි :)
පට්ට ලස්සනයි.... මටත් මොකෙක් හරි සතෙක් හොයල දෙන්නකො පනිවිඩ යවන්න.... වවුලෙක් හරි කමක් නෑ... මොකද රටේ ආර්තික තත්වෙ අනුව පෝන් එකට රීලෝඩ් දාන්න තරම් වතක් නෑ....
ඇත්ත කතාව අප්පා දැන් මගේ පෝන් එක තියෙන්නේ එලාම් එක තියන්නයි සින්දු අහන්නයි විතරයි :D
හරිම සරල වචන ටිකක්ලස්සනයි.
බොහොම ඉස්තුතියි අනේ :)
හුළඟ ශේප් කරලා තියාගන්න ඕනි අල්ලසක්වත් දීලා...
හුළඟ උනත් ෂුවර් කරන්න පුලුවන්ද දැන් කාලේ? හදිස්සියේ ගිහින් වෙන කෙනෙක්ගේ කනේ තිබ්බොත් ;)
අර කොන්දට කිවුවනං ගිහින් දෙයි මගෙ හිතේ..
අනේ එයාව මන් කාලෙකින් දැක්කේ නෑ :)
ඕක පාවෙලා යයි! සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම පාවෙලා ගියේ නැතත් දැන් වැඩක් නෑ.....
හයියූ...!!
හයියූ මොකෝ?
ම්හු ම්හු. වැරදියි වැරදියි.ඕක කොලේක ලියලා බෝතලේකට දාලා කට සීල් කරලා ගඟට දාන්න. How to send my SOS to you?How to send my SOS to you?How to send my SOS to you?A message in a bottleA message in a bottle-THE POLICE
ඒක භයානකයි නේ :O වෙන කෙනෙක් එහෙම ඕක බැලුවොත් ?
අනේ.. කියාගන්න බෑ කියන්නෙ ඕකනෙ..එයා ඇයි අකමැති අරයට කියන්න??
එයා යන්න හදන්නේ අරයාව ආයේ හම්බවෙන්නේ නැති තැනකට ........
නිකං ගැරඬියෙක් වගේ සතෙක් අතේ යවන්න.. ආරක්ෂාවත් හොඳයිනේ.. :P
නෑ එක්කෝ ඕනේ නෑ :P හිකිස්
සැළලිහිනියෙක්වත් හොයාගන්න බැරිවෙයිද අක්කේ ? :/
ReplyDeleteනෑ මෙයා කැමති නෑලු එයාට කියන්න ....
Deleteඑහෙනම් මටවත් හොයල දෙන්නකෝ. සංදේශයක් යවන්න ;)
Deleteහප්පේ අනේ අම්මෝ මන් ඔව්වට නෑ :D
Deleteසරලයි, ලස්සනයි. :)
ReplyDeleteබොහොම ඉස්තුතියි :)
Deleteපට්ට ලස්සනයි.... මටත් මොකෙක් හරි සතෙක් හොයල දෙන්නකො පනිවිඩ යවන්න.... වවුලෙක් හරි කමක් නෑ...
ReplyDeleteමොකද රටේ ආර්තික තත්වෙ අනුව පෝන් එකට රීලෝඩ් දාන්න තරම් වතක් නෑ....
ඇත්ත කතාව අප්පා දැන් මගේ පෝන් එක තියෙන්නේ එලාම් එක තියන්නයි සින්දු අහන්නයි විතරයි :D
Deleteහරිම සරල වචන ටිකක්
ReplyDeleteලස්සනයි.
බොහොම ඉස්තුතියි අනේ :)
Deleteහුළඟ ශේප් කරලා තියාගන්න ඕනි අල්ලසක්වත් දීලා...
ReplyDeleteහුළඟ උනත් ෂුවර් කරන්න පුලුවන්ද දැන් කාලේ? හදිස්සියේ ගිහින් වෙන කෙනෙක්ගේ කනේ තිබ්බොත් ;)
Deleteඅර කොන්දට කිවුවනං ගිහින් දෙයි මගෙ හිතේ..
ReplyDeleteඅනේ එයාව මන් කාලෙකින් දැක්කේ නෑ :)
Deleteඕක පාවෙලා යයි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම පාවෙලා ගියේ නැතත් දැන් වැඩක් නෑ.....
Deleteහයියූ...!!
ReplyDeleteහයියූ මොකෝ?
Deleteම්හු ම්හු. වැරදියි වැරදියි.
ReplyDeleteඕක කොලේක ලියලා බෝතලේකට දාලා කට සීල් කරලා ගඟට දාන්න.
How to send my SOS to you?
How to send my SOS to you?
How to send my SOS to you?
A message in a bottle
A message in a bottle
-THE POLICE
ඒක භයානකයි නේ :O වෙන කෙනෙක් එහෙම ඕක බැලුවොත් ?
Deleteඅනේ.. කියාගන්න බෑ කියන්නෙ ඕකනෙ..
ReplyDeleteඑයා ඇයි අකමැති අරයට කියන්න??
එයා යන්න හදන්නේ අරයාව ආයේ හම්බවෙන්නේ නැති තැනකට ........
Deleteනිකං ගැරඬියෙක් වගේ සතෙක් අතේ යවන්න.. ආරක්ෂාවත් හොඳයිනේ.. :P
ReplyDeleteනෑ එක්කෝ ඕනේ නෑ :P හිකිස්
Delete