Thursday, May 27, 2021

මගේ නොවන

 හිමි වුවත් අහිමි 

මගේ වුවත් 

මගේ නොවෙන

ජීවිතයම ජීවත් කරවන 

ආදරණීයම සෙනෙහස....

නුඹ!  





4 comments:

  1. Kiyas, I know you can identify me. send a mail if you see this comment. [ dilshandig@gmail.com ]

    ReplyDelete
  2. After ages.
    සිංහල බ්ලොග් වල අවසානය වෙලා ගොඩක් කල් උනත් තාමත් ඉඳලා හිටලා පරණ කට්ටියගේ බ්ලොග් බලනවා / බැලෙනවා.
    සුන්දර අතීතය..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මම බ්ලොග් වලට ආවෙ 2010දි.. ඒ කාලෙ හිටපු අය සමහරක් අය අදටත් ඉන්නවා. සමහර බ්ලොග් හොයාගන්නත් නෑ. මතකද අවුරුදු උත්සවත් තිබුනා

      Delete