කියාගන්න බෑ
Saturday, September 30, 2017
ආදරණීය ඔබ ගැන ........
ජීවිතය හුදෙකලාවක් බවට
පෙරලාගත් මා සමඟ
ජීවත් වන්නට පොර කන ඔහු ගැන
වෛරයක කල්පනා
සිතට නොආවාම නොවේ
ඉතින්
අවසරයි
ඒ අඳුරු සංකල්පනා සමඟ
නික්මෙන්නට
2 comments:
Yasith Gamage
November 12, 2017 at 11:04 PM
හුදෙකලාව පට්ට
Reply
Delete
Replies
කියාගන්න බෑ
November 26, 2017 at 5:17 AM
මං ආසම එක ඒ උනාට අම්මට පෙන්නන්නම බැරි එක
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හුදෙකලාව පට්ට
ReplyDeleteමං ආසම එක ඒ උනාට අම්මට පෙන්නන්නම බැරි එක
Delete