Sunday, August 11, 2013

සානුකම්පිතව..............



හදෙහි ඉපදෙන

සිතුවිලි

සිරකර

ජීවිතය

ජීවත් කරන්නට

වෙරදරණ

  මම

පුරනා

  පෙරුමන්

සියල්ල

රුදුරුව

කෘර ලෙස

බිඳ

විනාශ කර දමන

මගේම

  දෛවය

දෙස

බලාසිටිමි

 සානුකම්පිතව .....................



6 comments:

  1. මේ මොකද මෙයාට වෙලා තියෙන්නෙ? සිතුවිලි හිර කරන එක තාවකාලික යි!

    ReplyDelete
    Replies
    1. නෑ මේ පොඩි දෙයක් මතක් වෙලා ලියපු එකක් :)

      තාවකාලිකමත් නෑ සමහර සිතුවිලි එහෙම තියෙන එකමයි හොඳ

      Delete
  2. කොන්දා අයියා මතක් උනාද මෙයා ????

    දුක තමා රංජනී.........

    ReplyDelete
    Replies
    1. කොන්දා අයියලා කව්ද අප්පා එයාලා මතක් උනාම කවි නිසදැස් මතක් වෙන්නේ නෑ :D

      Delete