Sunday, November 18, 2012

යමුද ලර්නස් ???????????????


ඔන්න හා හා පුරා කියල මන් මේ ලියන්න යන්නේ වෙච්ච පොඩි වැඩක්. මේක වෙනකොට එයා චූටි ට්‍රේනින් ඩොක්ටර් කෙනෙක් අපි එයාට කියමුකෝ රශ්මි කියලා . මේ දවස් වල එයා වැඩ කලේ රත්නපුර පැත්තේ රෝහලක. ඉතින් එයත් එක්ක හිටපු ඩොක්ටර්ස්ලා ඔක්කොම වගේ ඩ්‍රයිවින් ඉගෙනගන්න ල්ර්නස් යන්න කතා උනා. රශ්මි ඔයත් යන්න මේ කාලෙදිම ඕවත් කරගත්තාම ලේසියි කියලා කිව්වේ රෝහලේ හිටපු එම්.එස් සර්.

රශ්මිත් ඉතින් හිතුවා කතාව ඇත්ත තමයි මාත් යනවා කියල ඔන්න ඉතින් රශ්මි ල්ර්නස් එකට ගිහින් මාසෙකටම සල්ලිත් බැන්ද. ඉතින් ල්ර්නස්  එකේ එදා හිටියේ ටිකක් වයසක අන්කල් කෙනෙක්. ඉතින් රශ්මිව ට්‍රයල් වලට යනකොට හොස්පිටල් එක ලගින්ම ගන්නම් කිව්ව් නිසා රශ්මිත් එයාට ඩියුටි නැති දවස් මොනවද කියලා එහෙම ආවා. නමෝ විත්තියෙන් කියල රශ්මිගේ ඉස්සෙල්ලම ට්‍රයල් එක සදුදට වැටුනා.


ලර්නස් එකේ වාහනේ හොස්පිටල් එක ලග නැවැත්තුවාම  රශ්මිත් ඇවිත් නැග්ගා. එදා වාහනේ අරන් ආවේ අර වයසක අන්කල්ගේ පුතා. කිව්වට මොකද ඉතින් කොල්ලෙකුයි කෙල්ලෙකුයිනේ නේද?
ඉතින් රශ්මි ලර්නස් ගියාට මහ පාරේ  වාහනයක්  එලවන්න නම් හිතේපොඩි  බයක් තිබුනා. එක නිසාම ඉතින් රශ්මි අර අයියට මෙහෙම කිව්වා.
“අයියේ අපි කව්රුවත් නැති පාලු තැනකට යමුද ......?”
අයියා වටපිට බලයි ........
“ඇයි නංගී මෙතනත් අපි දෙන්නා විතරනේ......? මෙතනත් පාලුයිනේ.........?”







 කොහොමින් හරි ඉතින් එදා තමයි රශ්මි අන්තිමටම ලර්නස් එකට ගියෙත් මොකද පහුවෙනිදා වෝර්ඩ් එකට යනකොට ඔය කතාව කියල රශ්මිව බයිට් කරපු නැති කෙනෙක්ව හොයාගන්නත් බැරි උනා.:P


12 comments:

  1. Replies
    1. ඔයත් එහෙම කිව්වද දන්නෑ :පී

      Delete
    2. happa...mamanam ehema qwe na...mona unath jolly kathawa..:D

      Delete
    3. එකත් එහෙමයි කියමුකෝ නේද? :D

      Delete
  2. සිරා කතාව :D දිගටම ලියන්න.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හම්මේ තෑන්ක්ස් වේවා බනී අයියේ :D

      Delete
  3. කොහොමත් ගෑල්ලමයි එලවන වාහන පිටිපස්සෙන් යද්දි ඉවසීම පුරුදු කරන්න පුළුවන් උපරිමෙන්ම..


    ඈ... මං වගේම බ්ලොගර් වලට අළුත් වගේ.. ජයවේවා! දිගටම ලියමු හොදේ..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් සහතික ඇත්ත අනික මාර කටවල්නෙ තියෙන්නේ ලදී මාත් අහගත්තා:P

      මම නම් බ්ලොග් පැත්තට ගොඩබැස්සා විතරයි.... අනිවා එසේම වේවා! ජය!

      Delete
  4. මාර ට්‍රයල් එක නෙ....
    ;)


    දිගටම ලියන්න...
    ජය වේවා...!!

    ReplyDelete
  5. මාර ට්‍රයල් එක නෙ....
    ;)


    දිගටම ලියන්න...
    ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මාරයි තමයි හි හි :)

      ~ජය වේවා!~

      Delete
  6. මෙතනත් පාළුයිනේ... :D

    ReplyDelete