Saturday, September 30, 2017

ආදරණීය ඔබ ගැන ........

ජීවිතය හුදෙකලාවක් බවට
පෙරලාගත් මා සමඟ
ජීවත් වන්නට පොර කන ඔහු ගැන 
වෛරයක කල්පනා 
සිතට නොආවාම නොවේ 
ඉතින් 
අවසරයි 
ඒ අඳුරු සංකල්පනා සමඟ 
නික්මෙන්නට 

2 comments:

  1. හුදෙකලාව පට්ට

    ReplyDelete
    Replies
    1. මං ආසම එක ඒ උනාට අම්මට පෙන්නන්නම බැරි එක

      Delete