ඒ කාලේ හැටියට මහ මෙරක් උනා
ලෝකය පෙන්වන්න මගේ පුංචි ඇඟිල්ලෙන්
නොරිදෙන්න අල්ලාගෙන
පියමන් කළා මතකයි තවමත්....
දුවේ නුඹ මගේ ප්රාණයයි
කියා මුවින් නොකීවද...
මා සිතුවෙමි එය එලෙසමැයි කියා ....
ජීවිතය මෙයයි
අවැසි මොහොතේ තේරුම් නොකර
තනිව වාරු ගෙන නැගී සිටින්නටත් නොකියාම
යන්න ගිහින්
නම වසරක් ගෙවී යයි .....
අද දිනට
ඉත සිතින් පතමි ....
සිටිනා තැනක සතුටින් දිවි ගෙවන්නට
අපේ අතීතේ මතක් කලාට ස්තුතියි....
ReplyDeleteගොඩක් ලස්සනයි.
අපේ අතීතේ කිව්වේ ? මට ටිකක් පැහැදිලි මදි ඒකයි ඇහුවේ
Deleteබොහොම ඉස්තුතියි
තාත්තා කියන්නේ කවදාවත් කියවන්න පුළුවන් ශිලා ලිපියක් නෙමෙයි.ඒක ලියලා තියෙන්නේ අපි දන්න අකුරුවලින් නෙමෙයි.ඒත් ඒ ආදරය කවදාවත් මැකෙන්නෙත් නෑ.ගලේ කොටපු අකුරක් වගේමයි.
ReplyDeleteඒක තමයි හිත හැමදාම අසරණ කරන්නේ
Deleteතාත්තා තමයි අපේ ජීවයේ ආරම්භය.
ReplyDeleteඔව් තාත්තා නැත්නම්.......... හ්ම්ම්ම්
Delete