දයාබර රූමා වෙත....
වැඩක් නෑ රූමෝ හැමදාම වගේ කෑගහන්න බන්
මන් මුකුත් කියන්නේ නෑ
මට ඔව්වා ඇහෙන්නෙත් නෑ
වෙනදා වගේ මන් මගේ ලෝකේ ඉන්නම්
ගෙදරින් කතා කරන එකකුත් නෑ
ඔය කට නිසා තමයි
මොකද මගේ වචන ඇහෙන්නේ නෑ ලු
විදුලි කොටන බෙලිකටු
ඒ නම ඔයාගේ තමයි බව්තීස්ම කලේ මං
ආයෙත් තියෙනවා වාසගමක්
විනාස සාගරන්
ඔව් ඔව්
විනාස සාගරන් ගේ විදුලි කොටන බෙලිකටු
කියලම වැඩක් නෑ බං
මේ පාරත් ඉතින් අවුලක් නැතුව කෑගහපන්
හොඳ වෙලාවට මට කොල්ලෙක් නැත්තේ
එහෙනම් මෙලහකට පවුලත් ඉවරයි !
හිටියනම් ඉතින් ....
මල් කඩන වෙලාවටවත් කියන්න තිබුනා
ඒ පොඩ්ඩක් හෙමින් කතා කරනවකෝ
මාත් මල් කඩනෝ
කියල ....
කෑගහපන් බං ඇති වෙනකම්
මේ අවුරුදු ගානටම ..........
නිදහසේ කෑගහපන්
මම නෙමෙයි මුකුත් කියන්නේ
අද ඉදන් මන් බීරෙක්!
තේරුං ගත්ත එකම මදෑ..
ReplyDeleteමං එයාවද ?
ReplyDeleteඔව් ඔව් එක හොදයි.නැත්තම් බිලිකටු මලු දෙකක් හෙල්ලෙනකොට අහලපහල අය පවු නේ
ReplyDeleteඒකනේ නේද ?
Deleteආ දැන් බීරෙක්ද
ReplyDeleteඔව් මන් තීරණේ කළා බීරෙක් විදිහර හොස්ටල් ජීවිතේ මගේ රූමාත් එක්ක ගත කරන්න :)
Deleteකොල්ලෙක් නෑ නේ ඒක තමා මේ කියලා තියෙන්නේ ;)
ReplyDeleteකොල්ලෙක් නම් නෑ තමයි එත් එක නෙමෙයි කිව්වේ :) කොල්ලෙක් හිටියනම් පව්ලත් ඉවරයි කියල :)
Deleteඒක තමයො හොදම විකල්පේ.. බීරෙක් සේ සිටීම..
ReplyDeleteකොහොමත් එහම තමයි එත් ටිකක් ඉවසන් ඉන්න අමාරුයි
Deleteප්රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)