tag:blogger.com,1999:blog-5614965764674306317.post8721510285126579088..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : අහිංසක ජීවිත කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5614965764674306317.post-72847564159448731162013-01-06T20:48:20.832-08:002013-01-06T20:48:20.832-08:00දුකම තමයි :(දුකම තමයි :(කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-59660895637182291282013-01-06T20:43:26.066-08:002013-01-06T20:43:26.066-08:00සත්තු හිර කරන ඉන්න එක නම් පව් තමයි අප්පා සත්තු හිර කරන ඉන්න එක නම් පව් තමයි අප්පා රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-87480558046573966092013-01-06T19:59:40.955-08:002013-01-06T19:59:40.955-08:00ඉබ්බෙක් ද? :D
එසේම වේවා !!! දිගු කල් රාජ සම්පත් ල...ඉබ්බෙක් ද? :D

එසේම වේවා !!! දිගු කල් රාජ සම්පත් ලැබේවා!!!කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-20246081692974803082013-01-06T19:06:04.800-08:002013-01-06T19:06:04.800-08:00අනේ මටත් එකෙක් ඕනේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේ...අනේ මටත් එකෙක් ඕනේ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-82607537350773921472013-01-06T18:21:40.533-08:002013-01-06T18:21:40.533-08:00ඉතින් ඒ ඉබ්බා ව ගඟට ගෙනිහින් දැම්මද? :)
ඒකතමයි එත...ඉතින් ඒ ඉබ්බා ව ගඟට ගෙනිහින් දැම්මද? :)

ඒකතමයි එත් ඉතින් සත්තුන්ට ඉන්න කියලත් දැන් පරිසරයක් නෑ නේ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-54851353631241866722013-01-06T07:25:58.010-08:002013-01-06T07:25:58.010-08:00මේ පෝස්ට් එක මග ඇරිලා නේ මට. මමත් බැලුවේ කැස්බෑවෝ ...මේ පෝස්ට් එක මග ඇරිලා නේ මට. මමත් බැලුවේ කැස්බෑවෝ කොහොමද ටැංකි වල හදන්නේ කියල.මේ ඉබ්බෝ නේ. අපි දවසක් වතුර නැති වලක වැටිලා හිටපු ලොකු ඉබ්බෙක් ව අල්ලලා ගෙදර ගෙනත් දාල තිබ්බා වතුර බැරල් එකකට. එහෙම කලේ නාන්න යන ගමන් ඌ ගඟට ගිහින් දාන්න හිතා ගෙන. ඔය උඩින් කමෙන්ට් එකේ කියල තියනවා වගේ උන් ගඳයි තමයි.

මම නම් කොහොමවත් කැමති නෑ සත්තු හදන්න. කොහොම කලත් උන්ට ස්වභාවික පරිසරයේ තියන නිදහස දෙන්න බෑනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-62956074792536237522013-01-05T04:58:21.002-08:002013-01-05T04:58:21.002-08:00:) අනේමන්දා :) අනේමන්දා කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-17630276410894317152013-01-05T01:12:53.141-08:002013-01-05T01:12:53.141-08:00ඉබ්බෝ හරි ගඳයිනේ. :(ඉබ්බෝ හරි ගඳයිනේ. :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-9407283303839957612013-01-04T17:02:45.161-08:002013-01-04T17:02:45.161-08:00කොච්චර දේවල් කියාගන්න තියෙනවද ඉතින් :D
බොහොම ඉස්ත...කොච්චර දේවල් කියාගන්න තියෙනවද ඉතින් :D

බොහොම ඉස්තුතියි මගේ පුංචි බ්ලොග් පැලට ගොඩ වැදුනට :) කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-43653922069334146612013-01-04T12:38:11.204-08:002013-01-04T12:38:11.204-08:00කියා ගන්ඩ බැ කියුවට මේ ලස්සනට කියන්නේකියා ගන්ඩ බැ කියුවට මේ ලස්සනට කියන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-29655052338208378912013-01-03T07:06:01.143-08:002013-01-03T07:06:01.143-08:00සමාවන්න පොඩි වැරදීමක් මේ කැස්බෑවෝ නෙමෙයි මේ ඉබ්බෝ ...සමාවන්න පොඩි වැරදීමක් මේ කැස්බෑවෝ නෙමෙයි මේ ඉබ්බෝ

එකනම් ඇත්ත මේ ගෙදර පොඩි එකාගේ ආසාවට ගෙනාවට කිසිම සැලකිල්ලක් නෑ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-45834764415169753502013-01-03T06:45:20.135-08:002013-01-03T06:45:20.135-08:00ඒ.. කැස්බෑවො ඇති කරන්න තහනම් ගෙවල්වල... වහාම අත්ඩං...ඒ.. කැස්බෑවො ඇති කරන්න තහනම් ගෙවල්වල... වහාම අත්ඩංගුවට ගන්නවා...

හරියට සලකන්න බැරි නම් ඕකුන් ඇති කරන එක මහ පව්කාර වැඩක්..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-64661105585203820182013-01-03T02:19:31.640-08:002013-01-03T02:19:31.640-08:00අපි බලන් ඉන්නවා එහෙනම් අපි බලන් ඉන්නවා එහෙනම් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-57267513818352169462013-01-03T02:17:15.216-08:002013-01-03T02:17:15.216-08:00එක නම් ඇත්තම තමයි නංගියේ..
ඔයාගේ පොස්ට් එක කියවප...එක නම් ඇත්තම තමයි නංගියේ..

ඔයාගේ පොස්ට් එක කියවපුවහම මට පරණ සිදුවීමක් මතක් උනා. ළඟදීම පොස්ට් කරන්නම්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-83637257613774044262013-01-02T04:25:20.397-08:002013-01-02T04:25:20.397-08:00එක තමයි කියන්න නම් මේ ගැන ඕනේ තරම් දේවල් තියෙනවා එ...එක තමයි කියන්න නම් මේ ගැන ඕනේ තරම් දේවල් තියෙනවා එත් කියල විතරක් වැඩක් වෙන්නේ නෑ එක එක්කෙනෙක් හරි තේරුම් ගන්නවානම් ලොකු දෙයක්නේ?

සත්තුන්ට ඇත්තටම ආදරේ කරන අය ඉන්නේ ගොඩක් අඩුවෙන් නේද අයියේ?කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-65318134192795656102013-01-02T02:23:06.973-08:002013-01-02T02:23:06.973-08:00ඔය සත්තුන්ට කතා කරන්න බැරි නිසා තමයි ඒ අහිංසකයන්ට ...ඔය සත්තුන්ට කතා කරන්න බැරි නිසා තමයි ඒ අහිංසකයන්ට පුළුවන් තරම් දුක් දෙන්නේ. පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ මේ අසින්සක සත්තුන්ටත් අපිට දැනෙන සියලුම හැඟීම් දැනෙනවා කියන එක.

මම ගොඩක් කැමති මාතෘකාවක් ඔය තෝරගත්තේ නගෝ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com