tag:blogger.com,1999:blog-5614965764674306317.post53406093553106100..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : මනුස්සකම කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5614965764674306317.post-67651437624789894762014-08-14T21:01:25.463-07:002014-08-14T21:01:25.463-07:00මේ ළඟදී අපේ සර් කෙනෙක් ඕකට හොඳ කතාවක් කිව්වා අපේ ස...මේ ළඟදී අපේ සර් කෙනෙක් ඕකට හොඳ කතාවක් කිව්වා අපේ සීනියර් කෙනෙක්ට." ඔයාලා මෙයාලට හරියට රැග් කරපු නැති එකේ විපාක තමයි ඔය " කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-31522378269780176652014-08-02T08:00:21.075-07:002014-08-02T08:00:21.075-07:00hmm.....eyage paththenuth tikak hithanna ona yaluw...hmm.....eyage paththenuth tikak hithanna ona yaluwo....රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-38614448697899678362014-07-25T07:06:20.934-07:002014-07-25T07:06:20.934-07:00අධ්යාපනේ ලබාගන්න තැනක් අධ්යාපනේ ලබාගන්න තැනක් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-53049608343545628602014-07-25T02:22:26.362-07:002014-07-25T02:22:26.362-07:00//ගෑනු විතරයි ඔහොම// ඒක නම් කුජිත කියමනක් ළමයා ඔහෝ...//ගෑනු විතරයි ඔහොම// ඒක නම් කුජිත කියමනක් ළමයා ඔහෝම විකාර ස්වරුපයේ පිරිමිත් ඉන්නවා

හෑ කොමේ වර්ණ ...............මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-20988511865865832362014-07-24T22:57:08.599-07:002014-07-24T22:57:08.599-07:00//සමහරක් අය ආපු පළාත බලලා තමන්ගේ පළාතේ විතරයි නම් ...//සමහරක් අය ආපු පළාත බලලා තමන්ගේ පළාතේ විතරයි නම් තමයි ඉතින් කතාබහ කරන්නෙත්.//
ඔක අධ්යාපනෙ ලබන අය ඉන්න තැනක්ද නැත්තම් පරිවාසෙක තැනක්දAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-13203250952221613102014-07-24T08:32:07.202-07:002014-07-24T08:32:07.202-07:00මෙහෙ වෙන දේවල් වලටනම් කලකිරෙනවා. සමහරක් අය ආපු පළා...මෙහෙ වෙන දේවල් වලටනම් කලකිරෙනවා. සමහරක් අය ආපු පළාත බලලා තමන්ගේ පළාතේ විතරයි නම් තමයි ඉතින් කතාබහ කරන්නෙත්. කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-50115751006749911722014-07-24T08:29:27.843-07:002014-07-24T08:29:27.843-07:00මෙහෙනම් ඉතින් ඔය ලෙඩේ ගැනයි ඒකෙ ප්රතිකාර ගැනයි දන...මෙහෙනම් ඉතින් ඔය ලෙඩේ ගැනයි ඒකෙ ප්රතිකාර ගැනයි දන්නා අය ගොඩාක් අඩුයි. වෙලාවකට එක එක ලෙඩ ගැන දරන මත ගැන ඇහුවාම හිනා යන්නත් එනවා. කරන්න දෙයක් නෑ ඉතින් කට වහන් ඉන්නේ බහුතරයක් ඒ මතේම ඉන්න නිසා. හරි දේ කියන්න ගිහින් හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා මන් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-28299614975865798242014-07-24T08:27:06.311-07:002014-07-24T08:27:06.311-07:00ඒ පැත්තත් ඇත්ත ඒත් මන් මේ කියන්න හැදුවේ එහෙම උන කෙ...ඒ පැත්තත් ඇත්ත ඒත් මන් මේ කියන්න හැදුවේ එහෙම උන කෙනෙක්ව පැත්තකට දාන එක හරිද ?

කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-27568600040485293832014-07-24T08:25:33.224-07:002014-07-24T08:25:33.224-07:00මමත් ගියේ ලේඩිස් කොලේජ් එකකට තමයි
කෙනෙක්ගේ ස්වභාව...මමත් ගියේ ලේඩිස් කොලේජ් එකකට තමයි
කෙනෙක්ගේ ස්වභාවය ගැන ගිය ඉස්කොලෙටම චෝදනා කරන්න බෑ නේ ද?
මන් දන්නේ නෑ මොකක් හින්දා තව කෙනෙක් ගැන මෙහෙම හිතන්න පුළුවන් වෙන්නේ කොහොමද කියල
දැන් නම් කලකිරෙනවා කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-78620717083768363172014-07-24T07:16:04.166-07:002014-07-24T07:16:04.166-07:00අනෙ මන්ද ඔකෙ දෙපැත්තක්ම තියෙනව නේ.මොනව කලත් අනිකගෙ...අනෙ මන්ද ඔකෙ දෙපැත්තක්ම තියෙනව නේ.මොනව කලත් අනිකගෙ මානසිකත්වය ගැන බලන්නම ඔන.පිරිමි අතින් නම් ඔහෙම වෙනව අඩුයි.අපිත් හොස්ටල් හිටියනෙ.පුලුවන්තරම් උදවුකලා මිසක් .Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-49579059484381279522014-07-24T04:52:56.273-07:002014-07-24T04:52:56.273-07:00මන්දා, මෙහේ නම් මම දන්න තරමින් ඔය දේවල් ගැන එච්චර ...මන්දා, මෙහේ නම් මම දන්න තරමින් ඔය දේවල් ගැන එච්චර හිතන මිනිස්සු නෑ.. මොකද මේ අය ලෙඩ ගැනයි ඒකේ ප්රතිකාර ගැනයි දන්න හන්දා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-14075520602055287862014-07-23T23:13:08.221-07:002014-07-23T23:13:08.221-07:00කියාස් පෙන්නලා දෙන පැත්තට අමතරව මෙහෙමත් පැත්තක් ති...කියාස් පෙන්නලා දෙන පැත්තට අමතරව මෙහෙමත් පැත්තක් තියෙනවා.

දැන් අපි වැඩ කරන රටේ ළමයි එච්චර ලෙඩ රෝග ගනං ගන්නේ නෑ. හෙම්බිරිස්සාවක් හැදුනොත් ඕක හැම තැනම ගානවා. නහය පිහින්නෙත් අත පුරාම. බලා ඉන්න කැතයි. ඔව් පුදුමවෙන්න දෙයක් නෑ. හවසක් ඇතුලට වටේ ඉන්න ඔක්කොටම හැදිලා. ඊට පස්සෙ අර මුලින්ම හැදිච්ච, රෝග වාහකයාට සනීප වෙලා දවස් දෙක තුනකින් ආයෙම එයාට හැදෙනවා එයාගෙන් රෝගේ ලබාගත්ත වාහකයන්ගෙන්.

ස්ටාෆ් එකෙත් ඒ වගේ. එක්කෙනුකුට හැදුනාම ඔක්කොම වගේ ලෙඩ වෙනවා මොකද ගෙදර ඉන්නේ නෑ වැඩට එන නිසා. ඉස්පිරිතාලේ ගියත් ලෝකල් එවුන් ගෙවනවා වගේ දෙගුණයක්ද තුන්ගුණයක්ද අපෙන් අය කරනවා consultation වලට විතරක්. ඉතින් මෙඩිකල් එකක් ගන්න ඉස්පිරිතාලේ යන්නම ඕනේ. දවස් දෙකයි මෙඩිකල් නැතුව ඇබ්සන්ට් වෙන්න පුලුවන්. ඉතින් හැමතිස්සෙම කවුරුහරි ලෙඩින්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-26067917249612840402014-07-23T20:59:03.642-07:002014-07-23T20:59:03.642-07:00//ගෑනු විතරයි ඔහොම// ඒක නම් කුජිත කියමනක් ළමයා ඔහෝ...//ගෑනු විතරයි ඔහොම// ඒක නම් කුජිත කියමනක් ළමයා ඔහෝම විකාර ස්වරුපයේ පිරිමිත් ඉන්නවා. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-53648463987765645142014-07-23T20:02:06.688-07:002014-07-23T20:02:06.688-07:00කොල්ලො අතර ඔය ප්රශ්න නෑ බං...
කෙල්ලො කියන්නෙ කොහො...කොල්ලො අතර ඔය ප්රශ්න නෑ බං...
කෙල්ලො කියන්නෙ කොහොමත් එක ජාතියක සත්තු ජාතියක්නෙව..
සමහර උං හිතං ඉන්නෙ පිටසක්කතිං බැස්ස කියල...
ඔය ලේඩිස් කොලේජ් වලට යනඋං ඉන්නව නේද...
උං නං පිටසක්කලං මයි බැහැල තියෙන්නෙ...

අර ළමයින්ට හිත හැදෙන්න දෙයක් කියල උංගෙ හිත හදන එකම ඇතිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-38474182329767643852014-07-23T18:26:10.781-07:002014-07-23T18:26:10.781-07:00ඇත්ත වෙන්න ඇති මටනම් දැන් කෙල්ලෝ එපා වෙලා තියෙන්නේ...ඇත්ත වෙන්න ඇති මටනම් දැන් කෙල්ලෝ එපා වෙලා තියෙන්නේ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-41291710040733370882014-07-23T08:15:36.237-07:002014-07-23T08:15:36.237-07:00ගෑනු විතරයි ඔහොම.. කොල්ලෝ නම් අනිත් එකාට ඒඩ්ස් තිබ...ගෑනු විතරයි ඔහොම.. කොල්ලෝ නම් අනිත් එකාට ඒඩ්ස් තිබුනත් වෙනද වගේ බොක්කෙන් ඉන්නවා..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-46215943386651832592014-07-23T08:05:53.928-07:002014-07-23T08:05:53.928-07:00මේක හැදෙන්නේ නම් පණුවෙක් නිසාලු ........ අනේමන්දා ...මේක හැදෙන්නේ නම් පණුවෙක් නිසාලු ........ අනේමන්දා ඉතින් මොකෙන් කොහොම හැදුනත් .... එයාව මානසිකව වට්ටන එක හොඳ නෑ නේ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-90664521007172752982014-07-23T07:50:55.285-07:002014-07-23T07:50:55.285-07:00මං දන්න විදියට මේක බෝවෙන රෝගයක් නෙමෙයි....මොකද මගෙ...මං දන්න විදියට මේක බෝවෙන රෝගයක් නෙමෙයි....මොකද මගෙ ඔෆිස් එකට අල්ලපු ඔෆිස් එකේ හිටිය මගෙ යාළුවෙකුටත් මුළු ඇග පුරාම රෑෂ් හැදිල තිබුණා..ඒත් මම උෘ හම්බෙන හැම වෙලාවකම උගෙ අතින් අල්ලලා අහනව දැන් කොහොමද සනීපද කියල....ඒක හැදෙනවනම් මටත් හැදෙන්න එපැයි.......වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com