tag:blogger.com,1999:blog-5614965764674306317.post3659774144282368227..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : මගේ යාලුවේ .....කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5614965764674306317.post-75351854278843977142015-08-13T04:32:34.966-07:002015-08-13T04:32:34.966-07:00හ්ම්ම් කවදා හරි යන්න වෙනවා ඒත් හිතුවේ නැති වෙලාවක ...හ්ම්ම් කවදා හරි යන්න වෙනවා ඒත් හිතුවේ නැති වෙලාවක යන්න ගියාම දැනෙන දුක වැඩියි කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-28383175282256851432014-04-18T03:36:42.730-07:002014-04-18T03:36:42.730-07:00ජීවිතේ අහිමි වීම් මට අරුමයක් නෙමෙයි.. ඒ කොච්චර උනත...ජීවිතේ අහිමි වීම් මට අරුමයක් නෙමෙයි.. ඒ කොච්චර උනත් ළඟින්ම හිටිය කෙනෙක් අපෙන් ඈතට ගියාම දැනෙන දුක මටත් දැනෙනව.... <br />ඔයාගෙ යාලුවට නිවන්සුව ප්‍රර්ථනා කරනව.....<br />:(පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-28803854861601875392014-03-08T07:07:03.811-08:002014-03-08T07:07:03.811-08:00හ්ම්ම් කියාගන්න බැරි දුකක් තියෙන්නේ මට අන්තිම දවසේ...හ්ම්ම් කියාගන්න බැරි දුකක් තියෙන්නේ මට අන්තිම දවසේවත් යන්න බැරි උනා... කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-39390019014016333112014-03-08T07:05:07.359-08:002014-03-08T07:05:07.359-08:00හ්ම්ම් ඇත්ත කවදාවත්ම බෑ .........හ්ම්ම් ඇත්ත කවදාවත්ම බෑ .........කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-14160901537466275502014-03-08T07:04:36.756-08:002014-03-08T07:04:36.756-08:00හ්ම්ම් මගේ යාලුවා යාළුවෙලා හිටියේ කැම්පස් එකේම කෙන...හ්ම්ම් මගේ යාලුවා යාළුවෙලා හිටියේ කැම්පස් එකේම කෙනෙක් එක්ක... වෙනවීමේ දුක නම් මට ආගන්තුක දෙයක් නෙමෙයි මගේ යාළුවො දෙන්නෙක් නැති උනා 5 වසරේ ඉන්නකොට එක්කෙනෙක් ඩෙංගු හැදිලා අනිත් කෙනා වෙරළු ඇටයක් හිරවෙලා... කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-2426954163078601242014-03-08T06:05:23.132-08:002014-03-08T06:05:23.132-08:00මට ජීවිතේට උන්නු හොඳම යාලුව පිරිමි ළමේක්..! පෙර පා...මට ජීවිතේට උන්නු හොඳම යාලුව පිරිමි ළමේක්..! පෙර පාසලේදි පටන් ගත්තු ඒ යාලුකම තුන වසරෙන් නිමා කරල එයා ළිඳක වැටිලා මිය ගියා පාලු පැත්තක සරුංගල් අරින්න ගිහිං.ඔබේ මිතුරියට නිවන් සුව පතනවා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-60268700053315283862014-03-07T19:10:25.911-08:002014-03-07T19:10:25.911-08:00එකටම හිටපු යාලුවෙකුගෙ වියෝවකදි හිතට දැනෙන දුක දරාග...එකටම හිටපු යාලුවෙකුගෙ වියෝවකදි හිතට දැනෙන දුක දරාගන්න බෑ......කොහෙත්ම.... කවදාවත්... අපි මැරෙන තුරා... Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-67682202702353290022014-03-07T18:57:58.171-08:002014-03-07T18:57:58.171-08:00එ ල්වෙල් කරද්දි මගෙත් යාලුවෙක් සෙනසුරාද ටියුශන් ක...එ ල්වෙල් කරද්දි මගෙත් යාලුවෙක් සෙනසුරාද ටියුශන් ක්ලාස් එකෙ එකලග ඉදගෙන පිස්සු කෙලල් ගියා.සදුද ඉස්කොලෙට යනකොට මිනිහ ගිහින්.හැමදාම නාන ගෙ ලග ගගේ.පුදුම දුකක් දැනුනෙ.වැඩෙ කියන්නෙ මිනිහ ට්‍රයි කරපු එත් කැමැත්තක් නෙපෙන්නපු කෙල්ල මල ගෙදරදි ඇඩුව.ඇත්තටම ඇඩුව නෙමෙ ඇඩුන .මම බැලාගෙන පෙට්ටිය ගාවදි තදකරගෙන ඉදල එලියට ආව හැටියෙ.ශික් කියල වැඩක් නැAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com