tag:blogger.com,1999:blog-5614965764674306317.post2624527200237733050..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : කොන් වීම.......... කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5614965764674306317.post-53119499085528595262014-05-31T07:48:06.725-07:002014-05-31T07:48:06.725-07:00ඒක තමයි වෙන්නත් ඕනේ. මේ ලෝකේ හැමෝම තමන්ට ලැබෙන දේ ...ඒක තමයි වෙන්නත් ඕනේ. මේ ලෝකේ හැමෝම තමන්ට ලැබෙන දේ ලැබෙනකම් බලන් හිටියනම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා. අපි තාමත් බලන් ඉන්නවා එහෙනම් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-15475528515283038272014-04-18T03:32:41.623-07:002014-04-18T03:32:41.623-07:00ඒක ඇත්ත.... හැමදේම ලැබීමටයි වාසනාවටයි කියල බලන් ඉඳ...ඒක ඇත්ත.... හැමදේම ලැබීමටයි වාසනාවටයි කියල බලන් ඉඳල හරියන්නෙ නෑ.... සමහරුන්ට නම් ලැබෙනව... ඒත් සමහරුන්ට නෑ... වඩා වැදගත් එහෙම ලැබෙන්නෙ නැති අය තමන්ට ලැබෙන්න නැති බව දැනගෙන දුක් වෙවී ඉන්නෙ නැතුව උත්සහ කරන එක... මන්ද.... මගෙ ජීව්තේ මේ වෙනකම් මම ලබපු හැම දෙයක්ම වගේ මම මහන්සි වෙලා ලබාගත්තු දේවල්... ලැබීම් විදිය මට ලැබුන දේවල් බොහොම අල්පයි... අදටත් මම විස්වාස කරන දෙයක් තියෙනව.. ඒ මට මොනව හරි දෙයක් ඕන නම් ආසයි නම් ඒක මට කවදාවත්ම ලැබෙන්නෙ නෑ... හැබැයි මම මහන්සි උනාම එක පාර නැතත් ටිකින් ටික හරි ඒ හැමදේම වගේ මම ලබාගෙන තියෙනව....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-2094241117621091312014-03-23T02:08:26.429-07:002014-03-23T02:08:26.429-07:00:P:Pකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-90925274560969625302014-03-23T01:31:56.385-07:002014-03-23T01:31:56.385-07:00:P :P කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-83144808951948487982014-03-23T01:29:12.059-07:002014-03-23T01:29:12.059-07:00:P :P කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-3888583237170570992014-03-23T01:11:25.375-07:002014-03-23T01:11:25.375-07:00Hey I was just kidding. :DHey I was just kidding. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-74867868738221381842014-03-23T00:38:55.762-07:002014-03-23T00:38:55.762-07:00ඒ කොන් වීමයි මේකයි දෙකක්නේ ඉතින් කොහොම උනත් ඔයා ඔය...ඒ කොන් වීමයි මේකයි දෙකක්නේ ඉතින් කොහොම උනත් ඔයා ඔය කියපු ටිකම මාත් ආසම දේවල් ටිකක්. කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-40571245008099800122014-03-22T23:09:59.130-07:002014-03-22T23:09:59.130-07:00නෑ කියාස්, මම පොඩි කාලේ ඉඳන්ම ආසා පාන් ගෙඩියෙත් කො...නෑ කියාස්, මම පොඩි කාලේ ඉඳන්ම ආසා පාන් ගෙඩියෙත් කොනට, නැතිනම් අයිනට. බස් එකේ වුනත් ජනේලේ අයිනේ හරි ෆුට්බෝඩ් එකේ හරි තමයි යන්න ආසා. ඒකයි මම අදහස් කලේ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-19205355053331610072014-03-22T22:34:17.672-07:002014-03-22T22:34:17.672-07:00එක ඇත්ත තමන්ගේ අනුගාමිකයොත් එක්ක වැඩ කරද්දී ටිකක් ...එක ඇත්ත තමන්ගේ අනුගාමිකයොත් එක්ක වැඩ කරද්දී ටිකක් අමාරු වැඩක් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-54690153725824873832014-03-22T22:18:42.879-07:002014-03-22T22:18:42.879-07:00නායකයෙක් වෙන්න හැමොම ආස වුනාට එක පවත්වගෙන යාම සෙල්...නායකයෙක් වෙන්න හැමොම ආස වුනාට එක පවත්වගෙන යාම සෙල්ලම් නැ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-87280112478504693442014-03-22T21:31:23.840-07:002014-03-22T21:31:23.840-07:00මන් නම් ආස හුදෙකලා වෙන්න මන් නම් ආස හුදෙකලා වෙන්න කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-91569241073694163752014-03-22T21:09:52.928-07:002014-03-22T21:09:52.928-07:00මමත් කොන් වෙන්න හරි ආසයි. මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්...මමත් කොන් වෙන්න හරි ආසයි. මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ආසාවක් තමයි ඒක.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com