tag:blogger.com,1999:blog-5614965764674306317.post632576747772177868..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : ගිම් වෙතය....කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5614965764674306317.post-42568992755891853292013-12-18T05:56:40.355-08:002013-12-18T05:56:40.355-08:00හරි එහෙනම් :)
මටත් කේක් හම්බුනේ නෑ නේ හරි එහෙනම් :)
මටත් කේක් හම්බුනේ නෑ නේ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-75026129486590430662013-12-18T03:26:16.087-08:002013-12-18T03:26:16.087-08:00ඔන්න එහෙනම් එයාට සුභ පතුව කියන්න ඈ.. කෝ කේක්... ඔන්න එහෙනම් එයාට සුභ පතුව කියන්න ඈ.. කෝ කේක්... Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-57617488915769823542013-12-18T03:21:59.016-08:002013-12-18T03:21:59.016-08:00හ්ම්ම් පුදුමයි නේද සමහර අයට මුණ දෙන්න වෙන සිදුවීම්...හ්ම්ම් පුදුමයි නේද සමහර අයට මුණ දෙන්න වෙන සිදුවීම් ? කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-27098952408168577032013-12-18T03:04:32.089-08:002013-12-18T03:04:32.089-08:00මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් හිටියා ඉස්සර.. එයාගේ උපන...මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් හිටියා ඉස්සර.. එයාගේ උපන් දිනේ ඇහුවම එයා කිව්වේ දෙසැම්බර් 08 කියලා.. ඒත් පස්සේ දැනගත්තා එයාගේ උපන් දිනේ දෙසැම්බර් 17 හෝ 18 කියලා...පස්සේ කාලෙක එයා මගේ පෙම්වතිය උනා..ඒත් මට කවදාවත් එයාගේ ඇත්ත උපන් දිනේ මතක් හිටියේ නැහැ.. අද වෙද්දී නම් එයා නැහැ මා ළඟ... ඇය දැන් ගණකාධිකාරිවරියක්. මීට වසර 3 කට පමණ පෙර අහම්බෙන් ඇයව දැක්කා. ඉන්පසු දැක නැහැ.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-88508206317770476712013-12-18T02:55:09.390-08:002013-12-18T02:55:09.390-08:00එයා අනිවා මේක බලනවා මාත් කියන්නම්කො :)
මොකක්ද මත...එයා අනිවා මේක බලනවා මාත් කියන්නම්කො :)

මොකක්ද මතක් උනේ?

ආ මගේ පහු උනා මැයි මාසේ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-19417884037900577892013-12-18T00:50:39.976-08:002013-12-18T00:50:39.976-08:00සුබම සුබ උපන් දිනයක් එයාට පැතුවා කියන්න ....
මේ ක...සුබම සුබ උපන් දිනයක් එයාට පැතුවා කියන්න ....

මේ කියද්දී තවත් කතාවක් මතක් උනා මට .........

කියස්ගේ උපන් දිනේ කවද්ද ......?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com