tag:blogger.com,1999:blog-5614965764674306317.post5994912767243154875..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : බල්ලටම ගියා එහෙනම් ඈ.....කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5614965764674306317.post-40218247578190934162014-03-06T01:13:02.165-08:002014-03-06T01:13:02.165-08:00නෑ මේකට කියන්නේ වෙන නමක් ..... නෑ මේකට කියන්නේ වෙන නමක් ..... කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-80538257413842450802014-02-14T22:56:02.582-08:002014-02-14T22:56:02.582-08:00අයවැයට ගහපු හිනි ටෝක්කද මන්ද. ;) මොක උනත් ඕක පැහැද...අයවැයට ගහපු හිනි ටෝක්කද මන්ද. ;) මොක උනත් ඕක පැහැදිලි ඉරිසියාව :3 testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-77453855689739638112013-12-17T21:48:44.394-08:002013-12-17T21:48:44.394-08:00ඇයි මේ වගේ බලු තඩියෙක් ඔහෙත් ඉන්නවද?
එහෙනම් අයිති...ඇයි මේ වගේ බලු තඩියෙක් ඔහෙත් ඉන්නවද?
එහෙනම් අයිතිවාසිකම් රැකගන්න දැන්ම පෙළ ගැහෙන්න කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-91432424056985051432013-12-17T21:06:46.738-08:002013-12-17T21:06:46.738-08:00අප්පා...බයේ බෑ...මටත් ඔහොම වෙයිද දන්නේ නෑ....
සටන්...අප්පා...බයේ බෑ...මටත් ඔහොම වෙයිද දන්නේ නෑ....
සටන් කරහන් අයිතිවාසිකම් වෙනුවෙන්...
නිකම් ඉදලා හරි යන්නේ නෑ පුතේ....Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-63651748096008322022013-12-17T19:23:21.437-08:002013-12-17T19:23:21.437-08:00ඒ තැන දෙන එකකුත් නැති පාටක් තියෙන්නේ ඒ තැන දෙන එකකුත් නැති පාටක් තියෙන්නේ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-82756021415772589182013-12-17T19:22:37.201-08:002013-12-17T19:22:37.201-08:00ඕ.... මන් එච්චර ජනප්රිය ද ^_^ඕ.... මන් එච්චර ජනප්රිය ද ^_^කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-44111717052146628782013-12-17T11:10:53.807-08:002013-12-17T11:10:53.807-08:00අර ඉරිදා පත්තරේ තිබ්බේ O.o අර ඉරිදා පත්තරේ තිබ්බේ O.o නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-40809690799297692682013-12-17T05:38:33.296-08:002013-12-17T05:38:33.296-08:00දැන් ඉතින් උබ බල්ලගෙ තැන ගනින්දැන් ඉතින් උබ බල්ලගෙ තැන ගනින්Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-81596608024428597392013-12-17T05:05:49.484-08:002013-12-17T05:05:49.484-08:00කව්ද යකූ එහෙම කිව්වේ? :/කව්ද යකූ එහෙම කිව්වේ? :/කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-3672193358698751652013-12-17T04:59:21.582-08:002013-12-17T04:59:21.582-08:00ඔව් මේ එතකන් ඉවසනවා :) ඔව් මේ එතකන් ඉවසනවා :) කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-85302067327699914042013-12-17T04:58:00.497-08:002013-12-17T04:58:00.497-08:00බල්ලා කිව්වේ කාටද ඈ :D බල්ලා කිව්වේ කාටද ඈ :D කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-31774731118084074822013-12-17T02:31:05.395-08:002013-12-17T02:31:05.395-08:00බල්ලොත් එක්ක බෑ .සැලෙන්ඩ එපා.ඕකා එක බලු වැඩක් කලාම...බල්ලොත් එක්ක බෑ .සැලෙන්ඩ එපා.ඕකා එක බලු වැඩක් කලාම කට්ටියට එපාවෙයි !!Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-53545625512723689512013-12-17T00:23:17.655-08:002013-12-17T00:23:17.655-08:00"කියාගන්න බෑ" අලි talk දුන්නට අලි කෙට්ටු..."කියාගන්න බෑ" අලි talk දුන්නට අලි කෙට්ටුයි.. ඉතින් කොහොමද කුක්කෙක්ව වත් කිඩ්නැප් කරන්නේ :v නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-21417090997713058122013-12-16T21:22:56.121-08:002013-12-16T21:22:56.121-08:00පවු අප්පා බල්ලා ...පවු අප්පා බල්ලා ...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-47409235917625404292013-12-16T19:00:19.396-08:002013-12-16T19:00:19.396-08:00හප්පේ මුව කිඩ්නැප් කරන්න හෙන අමාරුයි පොඩ්ඩක් හිතන්...හප්පේ මුව කිඩ්නැප් කරන්න හෙන අමාරුයි පොඩ්ඩක් හිතන්නකෝ අර කෑම ටික කාලා කාලා මූ හරක් පැටියෙක් වගේ වෙලා
අනික ඉතින් මුව කිඩ්නැප් කලොත් ඔයාටමයි අවාසිය හිකිස් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-50241301758866468712013-12-16T09:14:27.642-08:002013-12-16T09:14:27.642-08:00මටත් ඔයින් එකෙක් හොයල දෙන්න බැරි වෙයිද ? මේ පැත්තෙ...මටත් ඔයින් එකෙක් හොයල දෙන්න බැරි වෙයිද ? මේ පැත්තෙ පට්ට ගනන්..
නැත්නම් මෙහෙම කරමු.. ඕකව කිඩ්නැප් කරමු.. ඔයා හෙල්ප් කරන්න.. අපි 2ගෙම ප්රශ්ණ නිකන්ම විසඳෙනවනේ...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-12495931541160060802013-12-15T18:47:50.418-08:002013-12-15T18:47:50.418-08:00නැතුව නැතුව නැත්නම් කොහෙද මෙහෙම ඉන්නේ අප්පා මේ කූර...නැතුව නැතුව නැත්නම් කොහෙද මෙහෙම ඉන්නේ අප්පා මේ කූර ලෝකේ :) කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-91934602568607934152013-12-15T18:46:38.568-08:002013-12-15T18:46:38.568-08:00වැඩක් නෑ අන්තිමට වෙන දේ දන්න නිසා කට වහන් ඉන්නවා ;...වැඩක් නෑ අන්තිමට වෙන දේ දන්න නිසා කට වහන් ඉන්නවා ;) එහෙම උනා නම් මාස 4 කට විතර සැරයක් ගෙදර එන එකටත් තිත තියන්න වෙනවා අනිවා කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-80839239313719332952013-12-15T18:36:00.690-08:002013-12-15T18:36:00.690-08:00දැන් ඔය උඩ තියෙන කොමෙන්ටුවට උත්තර දෙන්න ගිහින් මේ ...දැන් ඔය උඩ තියෙන කොමෙන්ටුවට උත්තර දෙන්න ගිහින් මේ පැත්තටත් සුදු වෑන් එකක් එයි ද දන්නේ නෑ නේ ?

හනේ අම්මේ මේ කුක්කට කන්න දෙන්න ගිහින් පාරට බහින්න වෙයි ද දන්නේ නෑ :P කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-79936971096361582972013-12-15T08:21:59.611-08:002013-12-15T08:21:59.611-08:00මේක කියවනකොට තේරෙනවා කියාස් හරිම සතුටින් සැහැල්ලු ...මේක කියවනකොට තේරෙනවා කියාස් හරිම සතුටින් සැහැල්ලු මනසින් ඉන්න ළමයෙක් බව නම්... පෝස්ටුව ලස්සනයි කියාස් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-47002158057553191592013-12-15T07:14:01.186-08:002013-12-15T07:14:01.186-08:00ඉතිං ඔයා නිකං බලන් ඉන්න එපා... ඔයාගෙ අයිතිවාසිකම් ...ඉතිං ඔයා නිකං බලන් ඉන්න එපා... ඔයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් බල්ලත් එක්ක සටන් කරන්න.. ඌ නිදි වෙලාවක උගේ කෑම ඔක්කොම කන්න හොරෙන්...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-15591505076383932222013-12-15T06:21:41.497-08:002013-12-15T06:21:41.497-08:00පොඩි යොජනාවක් .. අම්මට කියන්නකො මාවත් බව්වෙක් වගේ ...පොඩි යොජනාවක් .. අම්මට කියන්නකො මාවත් බව්වෙක් වගේ හදාගන්න කියලා.. මාත් මේම හිටියට හොද කුක්කෙක් .. ඔව්සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-17706822499988805072013-12-15T06:20:43.419-08:002013-12-15T06:20:43.419-08:00ඕක මේ මහින්ද මාමි මේපාර ගෙනාපු අයවැයේ අතුරුපලනේ දර...ඕක මේ මහින්ද මාමි මේපාර ගෙනාපු අයවැයේ අතුරුපලනේ දරුවො.. කොහොමත් ඉස්සරහට බල්ලන්ට මිසක් අපිට නං ඉහ ගහල ඉන්න බෑ.. බලු කෑම ගනං අඩුවෙලා.. අපේ කෑම වැඩිවෙලා. රට බල්ලට ගිහින් බලා රට ගි.. හුටා නෑ නෑ මේ මොනාද මං කියවන්නෙ.. අන්න සුදු වෑන්.. මං පැන්නෝ
ටටා!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.com