tag:blogger.com,1999:blog-5614965764674306317.post5385168345138075181..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : හඳයා.... කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5614965764674306317.post-9413528310186352722013-08-14T09:54:20.608-07:002013-08-14T09:54:20.608-07:00ඔව් ඔව් ඇත්ත සම්පුර්ණ ඇත්ත... හැබැයි ඉතින් ඉස්සර ව...ඔව් ඔව් ඇත්ත සම්පුර්ණ ඇත්ත... හැබැයි ඉතින් ඉස්සර වගේ බ්ලොග් අවකාශේ රවුම් ගහන්න පුළුවන් කමක් හම්බවෙන්නේ නෑ ආපු ගමන් කරන්නේ මගඇරුණු හිතට අල්ලන බ්ලොග් පෝස්ට් ටික හොය හොයා කියවන එකයි කමෙන්ට් කරන ඒකයි. සහජීවනෙන් ඉන්න ආස කෙනෙක් තමයි මේ මමත් ඒ උනාට සමහර දේවල් නිසා පොඩි පොඩි බාධකත් තියෙනවා. කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-84983727685129790292013-08-14T09:46:29.473-07:002013-08-14T09:46:29.473-07:00එහෙනම් ඉතින් මොකක්ද කියන්නේ?
හපෝ කණ්නාඩි දාලත් පේන...එහෙනම් ඉතින් මොකක්ද කියන්නේ?
හපෝ කණ්නාඩි දාලත් පේන්නේනැද්ද අප්පා?
හඳයා ඉන්නවා ගෙවල් ළඟ උනාට හම්බවෙන්නේ නම් නෑ එයා තාම කැම්පස් යනෝ
ආ මේ ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් කොරන්න බෑ නේ මට මොකද ඒ?
අද යනකොට ඔයාගේ බ්ලොග් එකට යන්නවත් බෑ ඒ මොකද ඒ?

කි... බෑ කියනකොට නිකම් ඒක උම්බෑ කියනවා වගේනේ :Pකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-69218993375068280262013-08-14T08:35:07.712-07:002013-08-14T08:35:07.712-07:00කි.. බෑ... කියන නම කොහොමද ?කි.. බෑ... කියන නම කොහොමද ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-64251421236239061412013-08-14T08:30:39.782-07:002013-08-14T08:30:39.782-07:00'කියාස් ' හරි නෑ අෆ්ෆා... ඒක නිකං 'හොක...'කියාස් ' හරි නෑ අෆ්ෆා... ඒක නිකං 'හොකෑස් ' වගේනේ....

මං මේක අන්තිම වෙනකම්ම දැක්කෙ ගඳයා වගේ...කොමෙන්ටු කියෙව්වම තමයි හඳයා දැක්කෙ... වෑන් පාටි නම් අපිත් දානව ඉස්සර.. බීම නානවා...
කෝ දැං හඳයා ??Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-87651982550140337182013-08-14T08:18:38.610-07:002013-08-14T08:18:38.610-07:00මේ දේශ් කියන්නේ වටිනා කතාවක් කියාස්. අපි අල්ලපු ගෙ...මේ දේශ් කියන්නේ වටිනා කතාවක් කියාස්. අපි අල්ලපු ගෙදරට ගියොත් තමයි එයාලත් අපේ ගෙදර එන්නේ. එහෙම නැතිව අපි එයාලා එයි කියලා බලාපොරොත්තු වුනොත් වෙන්නේ ටිකෙන් ටික අපි තනි වෙන එකයි.
අනුන්ගේ කමෙන්ට් එකක් අපේ බ්ලොග් එකේ තියෙනවා දකින්න තියෙන ආසාවම අනිකාටත් තියෙනවා අපේ කමෙන්ට් එකක් එයාලගේ බ්ලොග් එකේ තියෙනවා දකින්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-54443711228401885802013-08-14T07:09:23.006-07:002013-08-14T07:09:23.006-07:00මන් හිතුවේ මෙතකින් හඳයා ගැන නිමි කරන්න තමයි ඉතින් ...මන් හිතුවේ මෙතකින් හඳයා ගැන නිමි කරන්න තමයි ඉතින් ^_^කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-65775777604217487342013-08-14T07:08:36.252-07:002013-08-14T07:08:36.252-07:00ඒ මොකෝ එකපාරටම ? :Oඒ මොකෝ එකපාරටම ? :Oකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-66674320806146273202013-08-13T23:08:28.182-07:002013-08-13T23:08:28.182-07:00"හඳයා ගේ කතා වස්තුව මෙතෙකින් නිමියේය" ද ..."හඳයා ගේ කතා වස්තුව මෙතෙකින් නිමියේය" ද කියාස්.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-25835923316037335082013-08-13T22:56:27.646-07:002013-08-13T22:56:27.646-07:00කියාගන්න බෑකියාගන්න බෑවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-56109149892506816732013-08-13T08:58:57.335-07:002013-08-13T08:58:57.335-07:00මෙහෙමයි උනේ කියාගන්න බෑ ට හෙම්බිරිස්සාවකුයි කැස්සක...මෙහෙමයි උනේ කියාගන්න බෑ ට හෙම්බිරිස්සාවකුයි කැස්සකුයි එක පාර හැදිලා ඉන්න වෙලාවේ කාමරේ දොර අරින්න ගිය වෙලාවක හච්චිමත් එක්ක කැස්සක් ආව කොහොම හරි කියවුනේ "කියාස්" කියල දඩාන් ගාලා දොරේ ඔලුවත් හැප්පුනා.කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-64980382683263933482013-08-13T03:57:52.255-07:002013-08-13T03:57:52.255-07:00එකත් කියන්න බලන්න.එකත් කියන්න බලන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-27157105440425957132013-08-12T21:12:17.102-07:002013-08-12T21:12:17.102-07:00හිකිස් ඔය නම ඔලුවට ආපු වෙලාව තමයි මරු හිකිස් ඔය නම ඔලුවට ආපු වෙලාව තමයි මරු කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-55089896991170393062013-08-12T08:26:11.176-07:002013-08-12T08:26:11.176-07:00කියාස්.... නියමයි නියමයි මම මුල ඉඳන්ම කිවේ ඔය දේ ත...කියාස්.... නියමයි නියමයි මම මුල ඉඳන්ම කිවේ ඔය දේ තමයි, අලුත් නම මරු.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-65555210291015591792013-08-12T06:04:48.796-07:002013-08-12T06:04:48.796-07:00ඔව් ආයෙත් ලියන්න පටන් ගත්තා :)
"සහජීවනේ&quo...ඔව් ආයෙත් ලියන්න පටන් ගත්තා :)

"සහජීවනේ" මේ කිව්ව දේ නම් ටිකක් විතර පැහැදිලි උනේ නෑ කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-97207851925443292013-08-12T06:03:30.950-07:002013-08-12T06:03:30.950-07:00කිකාස් කිව්වේ ඒ හිනා උනාද?
අනේ ඔව් ඇත්තටම ඉස්කෝල...කිකාස් කිව්වේ ඒ හිනා උනාද?

අනේ ඔව් ඇත්තටම ඉස්කෝලේ කාලේ තරම් මතකේ ලොකු ඉඩක් ගන්න වෙන කාලයක් නැති තරම් කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-87474320946692165632013-08-12T03:35:13.137-07:002013-08-12T03:35:13.137-07:00ආයේ ලියන්න පටන් ගත්තද?? හොදා හොදා/ හැබැයි අනිත් අය...ආයේ ලියන්න පටන් ගත්තද?? හොදා හොදා/ හැබැයි අනිත් අයගේ ඒවත් බලල “සහජීවනෙන්“ මේ වැඩේ කරගෙන යන්න ඕන. (ඔය සහජීවනය කියන වචනේ මේකට ඈදල දුන්නේ අපේ මාතලං අංකල්)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-26568336731015770512013-08-12T01:02:40.945-07:002013-08-12T01:02:40.945-07:00ඉස්සර ඉස්කෝලෙ මතකයන් කවමදාවත් අමතක කරන්න බෑ... කික...ඉස්සර ඉස්කෝලෙ මතකයන් කවමදාවත් අමතක කරන්න බෑ... කිකාස්... ඒව හැමදාමත් හදවතේ රැදී තියෙනව....මතක් වෙනකොට ඇඩෙනව....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.com