tag:blogger.com,1999:blog-5614965764674306317.post3808250659784956475..comments2023-11-26T05:31:11.800-08:00Comments on කියාගන්න බෑ : හෙට දවසේ ලොක්කන්ගේ අද කාලේ පොඩි වැඩ....කියාගන්න බෑhttp://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5614965764674306317.post-11679593681479440602013-05-09T03:38:40.244-07:002013-05-09T03:38:40.244-07:00හපොයි හොඳ වෙලාවට දැනගෙන හිටියේ නැත්තේ නැත්නම් එහෙම...හපොයි හොඳ වෙලාවට දැනගෙන හිටියේ නැත්තේ නැත්නම් එහෙම කට්ටිය බස් වල ගිහින් ඉවරයි :Pකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-84814339025445520712013-05-09T03:07:00.351-07:002013-05-09T03:07:00.351-07:00ෂිට් .. මම පොඩිකාලේ ඕක දන්නේ නැහැනේ ;)ෂිට් .. මම පොඩිකාලේ ඕක දන්නේ නැහැනේ ;)නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-54480654455209641802012-12-17T00:28:51.031-08:002012-12-17T00:28:51.031-08:00අහ්හ් නෑ නෑ පොඩි එකා සින්දුව කිව්වේ පිටිපස්සේ ෂිට්...අහ්හ් නෑ නෑ පොඩි එකා සින්දුව කිව්වේ පිටිපස්සේ ෂිට් එකේ ඉඳගෙන ගිය ගෑනු ළමයට :D කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-25076505161238027492012-12-16T23:09:27.887-08:002012-12-16T23:09:27.887-08:00ලස්සන කතා දෙක.. අර පොඩි එකා සින්දුව කිව්වේ හිටගෙන ...ලස්සන කතා දෙක.. අර පොඩි එකා සින්දුව කිව්වේ හිටගෙන ගිය ගෑනු ළමය දිහා බලාගෙන කියල නේද කිව්වේ ;) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-14145261934705269342012-12-16T19:01:47.657-08:002012-12-16T19:01:47.657-08:00ඔය කියන්නේ අපුරුවට :Pඔය කියන්නේ අපුරුවට :Pකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-90407732720227226092012-12-16T07:29:19.073-08:002012-12-16T07:29:19.073-08:00තාත්තටත් තමන්ගෙ තරුණ කාලෙ මතක් වෙන්න ඇති.. තාත්ත ත...තාත්තටත් තමන්ගෙ තරුණ කාලෙ මතක් වෙන්න ඇති.. තාත්ත තරුණ කාලෙ කරපුව පොඩි එකා දැන්ම කරන එක ගැන ආඩම්බර ඇති :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-34611463696350211522012-12-15T06:27:21.070-08:002012-12-15T06:27:21.070-08:00සාරියක් නම් එච්චර අවුලක් වුනේ නැතුව ඇති:)කොහොම උනත...සාරියක් නම් එච්චර අවුලක් වුනේ නැතුව ඇති:)කොහොම උනත් වෙලාව ටිකක් හොඳ වෙලා තියෙනවා මොකද බෑග් එක ලග තිබ්බනේ :Pකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-11894899613108794802012-12-15T06:21:10.827-08:002012-12-15T06:21:10.827-08:00:D සන්තෝසයි එහෙම කිව්වට. මේ පැත්තට ආවට ඉස්තුතියි ක...:D සන්තෝසයි එහෙම කිව්වට. මේ පැත්තට ආවට ඉස්තුතියි කොහොමද පාර හොයාගත්තේ? :)කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-65072752668159419752012-12-15T06:11:02.696-08:002012-12-15T06:11:02.696-08:00පොඩි එකා සින්දුව පටන් ගනිද්දී නම් තාත්තා හැරිලා බැ...පොඩි එකා සින්දුව පටන් ගනිද්දී නම් තාත්තා හැරිලා බැලුවා කාටද මේ කියන්නේ කියලා ඊට පස්සේ බැලුවේ නෑ. තාත්ත ත් තරුණ කෙනෙක්. ( තාත්තා පොඩි එකාට මුකුත් කිව්වේ නැත්තේ කිව්වනම් පොඩි එකා මොන මොනවද කියයිද කියල වෙන්නට ඇති :P) කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-48029322285755871662012-12-15T04:29:52.425-08:002012-12-15T04:29:52.425-08:00ඒ අක්ක බැංකුවක මං හිතන්නෙ. සාරියත් ඇඳන් කොහොම ගියා...ඒ අක්ක බැංකුවක මං හිතන්නෙ. සාරියත් ඇඳන් කොහොම ගියාද මංද. මට නම් වෙලාවට පිටේ එල්ලන් යන බෑග් එකක් තිබුණා :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-60094594148141963342012-12-15T04:02:35.892-08:002012-12-15T04:02:35.892-08:00ඔයාගේ කථාව වගේ ම යාසිගේ කථාවත් පට්ට
මනසින් දිවියටඔයාගේ කථාව වගේ ම යාසිගේ කථාවත් පට්ට
මනසින් දිවියට Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-50525090805288694632012-12-15T03:41:27.154-08:002012-12-15T03:41:27.154-08:00අර පොඩි එකා ඒ සිංදුව කියද්දි තාත්තට මොනව හිතුනද දන...අර පොඩි එකා ඒ සිංදුව කියද්දි තාත්තට මොනව හිතුනද දන්නෙ නෑ :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-76695651879305192552012-12-15T01:04:34.889-08:002012-12-15T01:04:34.889-08:00දවසක කියලා බලන්නකෝ ඊට පස්සේ බලමු ශෝචනීය ද කියලා:P
...දවසක කියලා බලන්නකෝ ඊට පස්සේ බලමු ශෝචනීය ද කියලා:P

හි හි මරු වැඩේනේ වෙලා තියෙන්නේ. දැන් අර අක්කත් ඔයා වගේම එක අනුගමනය කරනවා ඇති :Pකියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-5614965764674306317.post-38115658529785756882012-12-14T22:14:33.792-08:002012-12-14T22:14:33.792-08:00//මත ඔයා මගේ පණ වගේ............//
පොඩි එකා නිසා හො...//මත ඔයා මගේ පණ වගේ............//
පොඩි එකා නිසා හොඳයි. අපි වගේ කිව්ව නම් ශෝචනීයයි..(දිව දොට්ට)

මං නම් බස් වල යද්දි පොඩි උන් ඉන්න පැත්ත පලාතක යන්නෙ නෑ. දවසක් ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දි අම්ම කෙනෙක් නැඟ්ඟා ළමයි 2ක් එක්ක. එකෙක් වඩාගෙන අනිකට අවුරුදු 6ක් විතර. ඉක්මනට බහිනව කියල වාඩි උනෙත් නෑ.වඩාගෙන හිටපු එකාටත් අවුරුදු 2ක් 3ක් විතර.. කෙල්ලෙක්.. ඉතිං මං වාඩි වෙලා හිටපු තැනට ඇවිත් වඩාගෙන ඉඳපු පොඩි එකාව මටයි මගේ සීට් එකේම කොනේ හිටපු අක්ක කෙනෙක්, අපි 2 අතරෙ පොසි ඉඩෙන් වාඩි කරා.. ටික දුරක් යද්දි....

පොසි එකී - "අම්මි චෝ චෝ "
අම්මා - "පොඩ්ඩක් ඉන්න දරුවෝ දැන් බැස්සම ජෝ දෙන්නම්"

ටික වෙලාවකින් මට තේරුණා බබා හම්බ උනා කියල මගේ පස්ස පැත්ත තෙත් වෙද්දි. මගේ එහා පැත්තෙ හිටපු අක්කත් "ඊයෑ...ක්" ගාල කෑ ගහගෙන නැඟිට්ටා.
මොනව කරන්නද.. පොසි එකාව මරන්නයැ.. ඒකිගෙ දෙමාපියන් මතක් කර කර පිටිපස්සට බෑග් එකත් පහත් කරන් ගෙදර ආවා.

එදා ඉඳන් අද වෙනකම් පොඩි එකෙක් ළඟට ආවත් ඉතා කැමැත්තෙන් සීට් එක දීල මං නැඟිටිනවා :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com