Thursday, June 20, 2013

පරවුණු මදාරා මල..........

උදා හිරු පිබිදුනද............

ඔබේ හිරු මිලින බැව්

නොදැන සිටියෙමි

රැයෙහි සුපිපුණ මදාරා මල් ...........

සවස පරවී ගොසින් 

පෙතිත් ගිලිහී වැටුන මොහොතක..........

අනේ යෙහෙළියේ ..............

මට සමාවෙයන් ....................